Professor D. S. Ranawaka performed his M. Phil under the tutelage of a “Fullbrite Professor” called Gruganhime. He chose the topic of “anxiety disorders among university students” for his research.

He was conferred the Professorship in 2004

Clinical traits

Professor D. S. Ranawaka did his clinical practices while providing his services in ward 59 psychiatry ward in the general hospital Colombo. Doctor Rathnin Dewaraja also accompanied with Professor Ranawaka to provide this service. Here, team therapy, clinical hypnotic therapy and behaviour therapy practiced to improve the patients. This training was carried out under the guidance of Psychiatry Specialist Professor Nalaka Mendis.

Intending to obtain further clinical practices, Prof. Ranawaka went to Queensland University in Australia. He worked under the guidance of Professor Theon at the psychology center in the university

He was also trained in “Green Vally Anxiety Disorder Clinic” in Australia. There, he performed several sessions to the clients. He performed relaxation therapy and team therapy for agoraphobia clients.

He was able to perform clinical practices in Brisbane hospital and Alexandra hospital along with Professor Robert Swetzhere

Professor D. S. Ranawaka was respectfully invited to be present for the workshop conducted by the medical faculty of Copenhagen University in Denmark. This was organized for rehabilitating torture victims. He could provide a great service to this vulnerable group in Denmark. This programme was named as “Training for treatment of torcher victims”

Also, Professor Ranawaka took part in the post graduate research symposium held at London University in England

මහාචාර්ය ඩි. එස්. රණවක

නිර්මාතෘ විද්වත් වෘත්තික උපදේශක වරුන්ගේ ජාතික ආයතනය

1944 ජනවාරි 20 දින ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ උපත ලැබූ මහාචාර්ය ඩි. එස්. රණවක මහතා එදා පවතී විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත්වී 1966 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එකල විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුලත්විය.

ෆුල්බ්‍රයිට් මහාචාර්ය වරයකු වශයෙන් අධ්‍යාපන පිටයේ සේවයේ නියුතුව සිටී මහාචාර්ය ගෘගන්හයිම්ගේ උපදෙස් පිට විශ්වවිද්‍යාල සිසුන් අතර පවත්නා කංසා අක්‍රමතා පිළිබඳව සිය M. Phil උපාධිය ලබාගන්නා ලදී.

ඉන්පසු වර්ෂ 2004 දී ඔහුට මහාචාර්ය පදවිය පිරිනැමිණි

සායන කුසලතා

එවකට මනෝවිද්‍යා කථිකාචාර්ය වරයකු ලෙස කටයුතුකළ ආචාර්ය රත්නින් දේවරාජා මහතා සමග එක්වී 59 මානසික රෝගී වට්ටුවෙහි කණ්ඩායම් ප්‍රතිකාර, සායනික මෝහන ප්‍රතිකාර, චර්යා ප්‍රතිකාර කටයුතු කිරීම මගින් තම වුර්තිය දක්ෂතා ඔප්නන්වාගැනිමට මහාචාර්ය රණවකයන්ට හැකිවිය. මෙම පුහුණුව මනෝවෛද්‍ය විශේෂඤ මහාචාර්ය නාලක මැන්ඩිස් මහතාගේ මගපෙන්වීම යටතේ සිදුකරන ලදී.

සායනික පුහුණුව වැඩිදුරටත් ලබාගැනීම සඳහා මහාචාර්ය රණවකයන් ඔස්ට්‍රලියාවේ ක්වීන්ස්ලන්ඩ් සරසවිය වෙත ගොස් එහි මනෝවිද්‍යා මද්‍යස්ථානයෙහි මහාචාර්ය තියොන් මහතා යටතේ කටයුතු කරන ලදී.

ඔස්ට්‍රලියාවෙහි Green Vally Anxiety Disorder Clinic හිද පුහුණුව සඳහා යොමුවූ මහාචාර්ය රණවකයන් එහිදී සංයම අභ්‍යාස සහ සමාජ භීතිකා කණ්ඩායම් ප්‍රතිකාර සැසි කිහිපයක් සඳහාද යොමුවෙමින් සායනික පුහුණුව ලැබිය.

මහාචාර්ය රොබට් ස්වෙට්ෂෙයර් යටතේ බ්‍රිස්බේන් රෝහලේ සහ ඇලෙක්සැන්ඩර් රෝහලේ මානසික රෝගීන් සමග කටයුතු කිරීමටද ඔහුට හැකිවිය.

වධ බන්ධනයන්ට ලක්වූවන් එම මානසිකත්වයෙන් සහ දිගින් දිගටම ඇතිවූ ශරීර පිඩා වලින් මුදවා ගැනීම සඳහා RCT ආයතනය සහ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පිටය විසින් ඩෙන්මාර්ක් හිදී මෙහෙයවනුලැබූ වැඩමුළුවටද මහාචාර්ය ඩි. එස්. රණවකයන් හට ආරාධනා ලැබිණ. මෙම වැඩමුළුව “Training for treatment of torcher victims” ලෙස නම් කර තිබිණ. එහිදී එම වධබන්දනයට ලක්වුවන් උදෙසා මහඟු කර්තව්‍යක් ඉටුකරදිමටද මහාචාර්ය ඩි. එස්. රණවකයන් හට හැකිවිය.

එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙහිදී පැවතී පශ්චාත් උපාධි පර්යේෂණ වැඩමුළුවටද මහාචාර්ය ඩි. එස්. රණවකයන් සහභාගී විය.


VISION

Making a consolatory world with full of mentally healthy people.


MISSION

We strive to reinforce psychotherapy and counselling context in Sri Lanka by providing professional assistance through affiliations of the institutions which are conducting psychology and counselling courses. And also imparting our practical and professional knowledge among the suitable people to uplift the counselling movement in Sri Lanka.


OBJECTIVES

■ To establish a set of procedures, ethics and disciplines in the counselling industry in Sri Lanka.
■ To create more and more counsellors to the country for the sake of enhance the peaceful environment.
■ To carry the noble message of spirituality among the people.



Academic

Psychotherapy, Psychology and Counselling Studies

Diploma in Counselling and Psychotherapy

■ One year professional programme
■ Enrollment in December nd June in every yer
■ GCE A/L or higher qualifications will be considered as entry qualification



Our Publications